Saturday, April 1, 2017

මගේ රහස් ජිවිතය 2

ඊයේ දිනය ගොඩක් සාර්ථකයි. දැන් මම අද දවස ගැන ලියන්නයි යන්නේ. අද අප්‍රියෙල් 2 වන දින යයි. අද මම රැස්වීමට යනවා. මම හරිම සාර්ථක පුද්ගලයෙක් වගෙයි යන්නේ මගේ කන්ෆිඩන්ස් එක ඉහලම තැන තියෙන්නේ. මම දක්ෂ කඩවසම් ඔනෑම කෙනෙක්ගේ හිත දිනා ගන්න කෙනෙක් මෙක තමයි අද මගේ ස්ක්‍රිප්ට් එක. මම ලස්සනට කොණ්ඩේ පිරලා ලස්සනට ඇදලා යන්නේ. මම මුණගැහෙන හැම කෙනෙක් එක්කම හිනා වෙනවා. මම විහිළුයි විසේකාර කොල්ලෙක්. මම අවුරුදු 20ක කොල්ලෙක් වගේ හැසිරෙනවා. ඔව් මම කරනවාමයි.

මම හරිම ලස්සනට පැලැන් කරනවා. මේ පුංචි පැලැන් සේරම මගේ අනාගත පැලැන් එකට දායක වනවාමයි.

  • රැස්වීම් 
  • වෙබ් ඩිසයින්ග් මීටින්ග් 
  • ට්‍රැවල් සෙන්සේ 
මම උත්සහා කරනවා සේරම ලස්සනට පෑලැන් කරනවා.